බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව පැවසුවේ . මේ අතර නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන්නේ නම් වෘත්තීය අවදානම මත […]