බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ මෙම භූකම්පනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන්ව ඇතැයි ද වාර්තා වේ. මෙම භූ කම්පනයෙන් වූ හානි ගැන මෙතෙක් වාර්තා […]
භූකම්පනයක්
මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ බවත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවත් භූ […]