භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය පරිසර ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට යොමමුකර ඇති බවත් ඉදිරියේදී නව සභාපතිවරයෙක් පත්කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදඟන් කරයි. හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල […]
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය
මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ බවත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවත් භූ […]