ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ. යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව […]

ලොව ධනවතුන් අතර ඉදිරියෙන්ම ඉන්න ගෞතම් අදානිට එරෙහිව දකුණු ඉන්දීය, තමිල්නාඩු ප්‍රාන්තයේ කට්ටුපල්ලි නම් ගම්මානයේ ගම්වාසීන් විරෝධතා පවත්වන බවයි වාර්තා වන්නේ. ඒ, කට්ටුපල්ලි නම් ගම්මානයේ වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති වරාය ව්‍යාපෘතියකට එරෙහිවයි. බෙංගාල බොක්ක වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති එම ගම්මානයේ බොහෝදෙනා ධීවරයින් ලෙස සිය ජීවිකාව ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.