ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට මිලදීගෙන ඇති ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත්වල මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සංචාරක නියෝජිතයින් පවසයි. ආර්ථික පන්තියේ (Economy Class) ගාස්තුවල අවම වශයෙන් සියයට පහක මිල අඩුවීමක් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරයි. ඒ අනුව කොළඹ-ලන්ඩන් සහ කොළඹ-මෙල්බර්න් […]

  ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.