රුපියල් 5000 සහ 500 ව්‍යාජ මුදල් නොට්ටු රුපියල් 1,263,500 ක මුදලක් සමගින් යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු සහ තවත් අයෙකු (06) පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය. පලෙයි පොලීසිය විසින් පලෙයි ප්‍රදේශයේදී යොදවා ඇති සෝදිසි මුරපොළකදී පොලිස් නිලධාරීන් යුදහමුදාවේදී සහය ඇතිව සැකකටයුතු යතුරුපැදියක් සහ ත්‍රී රෝදරථයක් නවත්වා සිදුකරන ලද සෝදිසියකදී […]

පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් මත ය. එහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සමග ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේ ය. අත්අඩංගුවට ගත් 40 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.