අමෙරිකානු හිටපු ජනාධිපති cළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තාකර තිබෙනවා. ඒ, ඔහුට එල්ලවූ නවතම අපරාධ චෝදනා හේතුවෙන්. අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන් මුදල් වැය කිරීමයි. ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වුවද […]