සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි . මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු […]