අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ සේවාවේ පළමු අදියර ලබන අප්‍රේල් මස 8 වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

Next Post

මියුස් යුක්රේනයට ආධාර කිරීම සඳහා සමීප ලන්ඩන් සංදර්ශන යුගලයක් නිවේදනය කරයි

Mon Mar 28 , 2022
කෞතුකාගාරය යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ ජනතාවට ආධාර කරන සංවිධාන දෙකක් සඳහා මුදල් රැස් කිරීම සඳහා සමීප ප්‍රතිලාභ සංදර්ශන යුගලයක් ක්‍රීඩා කරනු ඇත. “විශිෂ්ට සංවිධාන තුනක් සඳහා රාත්‍රී දෙකක් පුරා මෙම සංදර්ශන වාදනය කිරීමට හැකිවීම අපට ගෞරවයක්,” සංගීත කණ්ඩායම සඳුදා (මාර්තු 28) උදෑසන නිවේදනය කළේය. “එක්සත් රාජධානියේ සහ විදේශයන්හි සමාජයේ වඩාත්ම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.