ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් එම පක්ෂය තුළ නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක  සහ දිවංගත අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායකට පිං අනුමෝදන් කරවීම සඳහාත්, උදාවන නව වසර රටටත් ජනතාවටත් ආශිර්වාද කරමින් පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනය මෙවර […]

20වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් විරුදාවලිය ලත්, පාපන්දු ලොවේ පුරාවෘත්තයක් බඳු හිටපු බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක ‘පේලේ’ අද අළුයම සිය දිවිගමනට සමුදුන්නේය. සාඕ පාවුලෝ නුවර පිහිටි ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලේදී අවසන් හුස්ම හෙළන විට පේලේ 82 හැවිරිදි වියේ පසුවිය. වෛද්‍යවරුන් පවසන්නේ පේලේ, පිළිකා රෝගය හේතුවෙන් මතුවූ බහුවිධ අවයව දුර්වලතාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ […]

වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව නව වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නොවන බව සඳහන්. මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා. මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි […]

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා […]

කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3,000ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) මගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුව සඳහා බඳවාගෙන ඔවුන්ගේ […]

මහ බැංකුව සඳහන් කරන්නේ, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට මහ බැංකුව තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර […]

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඇයගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 33කි. 2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත්තේය. අනතුරුව චෝදනා 19 සම්බන්ධයෙන් ඇයට එරෙහිව මාස 18ක් පුරා […]

වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ  අද (30) පැවසීය. එහෙම […]

වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාස කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වෙනිදා සිට භාවිතා කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) පැවසීය. […]

උස්බෙකිස්තානයේ පැවැත්වුන අවුරුදු 17න් පහල ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 20,000 ක දඩයක් පනවා තිබේ. 2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.