‘‘නිරායුධ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි‘‘

නිරායුධ ජනතා විරෝධතාවලට ප්‍රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැඩපිළිවලක් සකස් කරන ලෙස ආණ්ඩුවට බලකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (20) ප්‍රකාශ කළේය.

Next Post

BTS ආහාර පිසීමේ වැඩසටහන සමඟ මුළුතැන්ගෙය උණුසුම් කිරීම, 'BTS වට්ටෝරුව'

Wed Apr 20 , 2022
ඔවුන්ගේ මීළඟ ඇල්බමය නිකුත් කරන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසුව සහ ඔවුන්ගේ පුපුරණ ද්‍රව්‍ය ඔතා “වේදිකාවේ නැටීමට අවසර – ලාස් වේගාස්“පදිංචිය, BTS ඔවුන්ගේ ඉවුම් පිහුම් සහ අධ්‍යාපන වැඩසටහන නැවත පැමිණීම සඳහා නැවත කුස්සියට පනිනවා, BTS වට්ටෝරුව. නව සමය – කොරියානු සංස්කෘතිය සහ භාෂාව ග්‍රහලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.