මහින්දානන්දගේ කාර්යාලයටත් ප්‍රහාරයක්

ගල් ප්‍රහාරය එල්ල කරමින් විරෝධතා

හිටපු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මහින්දානන්ද අලුත්ගමගේට මේ වන විට ගල් ප්‍රහාරය එල්ල කරමින් විරෝධතාකරුවන් විසින් විරෝධතාවයේ යේදි තිබේ.

කෙසේ වෙතත් මේ වන විට පොලිස් ආරක්ෂාවද මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට යොදවා ඇති බවට වාර්තා වේ.

The post මහින්දානන්දගේ කාර්යාලයටත් ප්‍රහාරයක් appeared first on අරුණ.

Next Post

උදේ දිව්ව සජිත් හවස කිව්ව කතාව (විඩියෝ)

Mon May 9 , 2022
මැර ප්‍රහාරවලින් සජිත්ව නවතින්න රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් ගෙන යන සටනේ මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට ගිය ඔබට මැර ලක්ෂ්‍ය ප්‍රහාරයක් එල්ල වුවද රටේ දෙසිය විස්සක් ජනතාව වෙනුවෙන් එම සටන අඛණ්ඩව මෙහෙයවන බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.