බැංකු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොකර බැංකු පෞද්ගලීකරණය කිරීම අර්බුදයට විසඳුමක් නොවන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් සියල්ල විසඳෙන්නේ නැති බව ද ඔහු පෙන්වා දෙයි. රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මුදල් ඇමැති ලෙස සිදු කළ අයවැය කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ […]

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 113 කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.