හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි . . .

පලාත් පාලන මැතිවරණයට තරඟ කිරීම ඉලක්ක කර ගනිමින් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් අද පිහිටුවන ලදී. මෙම නව සන්ධානයේ මැතිවරණ ලකුණ හෙලිකොප්ටරයයි.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී දේශපාලන පක්ෂ 12 ක් සහ තවත් පාර්ශව 62 ක සහභාගිත්වයෙන් යුතුව මෙම නව සන්ධානය පිහිටුවා ඇත්තේ සභාපති මණ්ඩලයක් යටතේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශවයන් මෙම නව සන්ධානය නියෝජනය කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීපාලගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානීට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමවේ . . .

Wed Jan 11 , 2023
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරද්දි එවකට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කල කුසුම්දාස මහානාම සහ එවකට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන පුද්ගලයන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවම අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කරන ලදී. 2018 වසරේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x