රුපියල් ලක්‍ෂ 50ක් අස්ථානගතවේ . . .

අද (12) පෙරවරුවේ, කොටුව පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ අතුරුදහන් යැයි පවසන රුපියල් ලක්ෂ 50 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ල විමර්ශනයට මහ බැංකුව වෙත ගොස් ඇත.

එහිදී එයට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම සිද්ධියට අදාළ පැමිණිල්ල මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගොනුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අස්ථානගත වී ඇති බව පවසන මුදල රුපියල් ලක්ෂ 50 මුදල් නෝට්ටු බණ්ඩලයක් වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න පොරකති . . .

Wed Apr 12 , 2023
අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් නගර කරා එක්රොක් වී සිටී. මේ හේතුවෙන් බොහෝ නගරයන්හි රෙදිපිළි අලෙවිසැල් ඉදිරිපිට දැඩි මාර්ග අවහිරතා ඇති වී තිබේ. එම තදබදයන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට ද කටයුතු කර ඇත. මෙරට ප්‍රධාන පෙළේ රෙදිපිළි සල් බොහෝමයකම රෙදිපිළි මිලදී ගැනීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x