ආගන්තුක ද්‍රව්‍යයක් ත්‍රිකුණාමල වෙරළ තීරයට ගොඩ ගසයි . . .

පෙරේදා (12) දින, ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබූ කළු පැහැති ආගන්තුක ද්‍රව්‍යය නෞකාවකින් මුහුදට මුදාහරින ලද අපද්‍රවයක් විය හැකි බව ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති  පැවසීය.

කෙසේවෙතත් ඊයේ (13), ඔහු ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය.

ඔවුන් විසින් අදාළ ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල කිහිපයක් ද රැගෙන යන ලදී.

විඩියෝ දර්ශන – Ada Derana Y-Tube Channel

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අලුත් අවුරුදු සමයට උණ වෙඩි පත්තුවේ . . .

Fri Apr 14 , 2023
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන්  රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි වල මිල අධික ලෙස ඉහළ යැමත් සමග ඒ වෙනුවට උණ වෙඩි පත්තු කිරිමට බලන්ගොඩ ප්‍රදේශයේ තරැණ පිරිස පටන් ගෙන සිටිති. උණ බටයක් භාවිතා කර සකස් කරගත් වෙඩිල්ලකට පොල් ලෙලි සහ භුමිතෙල් භාවිතා කර උණ වෙඩි පත්තු කිරිම සදහා ඔවුහු කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x