බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් . . .

අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් රටපුරා අරඹා තිබේ.

මෙම මෙයෙහුම සඳහා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් රට පුරා නගර ආශ්‍රිත යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව කියා සිටියේය.

බීමතින් රිය පදවා අත් අඩංගුංවට ගන්නා රියදුරන්ට රුපියල් 25,000 ක දඩයක් නියම කරන බව ද පැවසූ ඔහු ඒ නිසා මත්පැන් පානය කර රිය පැදවීමෙන් වලකින්නැයිද ඉල්ලා සිටින බවද පැවසීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආගන්තුක ද්‍රව්‍යයක් ත්‍රිකුණාමල වෙරළ තීරයට ගොඩ ගසයි . . .

Fri Apr 14 , 2023
පෙරේදා (12) දින, ත්‍රිකුණාමලය වෙරළ තීරයට ගොඩගසා තිබූ කළු පැහැති ආගන්තුක ද්‍රව්‍යය නෞකාවකින් මුහුදට මුදාහරින ලද අපද්‍රවයක් විය හැකි බව ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති  පැවසීය. කෙසේවෙතත් ඊයේ (13), ඔහු ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය. ඔවුන් විසින් අදාළ ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල කිහිපයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x