කොත්මලේ ඔයේ ජලය විස වීමක් . . .

ඊයේ (16) දින, අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ වෙසෙන මසුන් හදිසියේ මියයන බව වාර්තා වේ.

එලෙස මිය ගොස් ඇති මත්ස්‍යයින් ආහාර සදහා නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ජලාශයේ අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් පමණ දුරට මසුන් එලෙස මියගොස් ගොස් ඇත්තේ.

තවද කොත්මලේ ඔයේ මසුන් හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙසට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනතුරුදායක කොටුව ගුවන් පාලම . . .

Mon Apr 17 , 2023
විශාල පිරිසක් එහා මෙහා ගමන් කරන කොටුව ගුවන් පාලම මේ වනවිට ස්ථාන කිහිපයකින් ම දිරාපත්ව ඇති අයුරු දැකගත හැකිය. පාලම පිළිබඳව, අවට ව්‍යාපාරිකයින් කොළඹ මහ නගර සභාව දැනුවත් කර ඇතත්, ඔවුන් අවස්ථා කිහිපයකින් පැමිණ එම ස්ථාන ලකුණු කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා. එලෙස සිදු කළ නමුත්, මේ වන තෙක් පාලම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x