මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි . . .

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබයි.

එම කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්‍රයකට ගෙන යෑමට නියමිත බැවින් ජුලි 28 වනදා සිට ජූලි 31 දෙදින තුළ මහජනතාවට සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා පහත විද්‍යුත් ලිපිනයන් භාවිත කළ හැකිය.

http://dgms@sltnet.lk

http://dmsmos@slt.lk

http://shippingooffice@slt.lk

http://visashipping@yahoo.com

http://newcdc2022@yahoo.com

එමෙන්ම වට්ස්ඇප් අංක 070 110 7788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෝකෙටම තුනයි . . .

Mon Jul 24 , 2023
ශ්‍රී ලංකා රුපියල් කෝටි 918 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 28) වටිනා රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ප්‍රථම වරට ඩුබායි හි මාර්ගයක ධාවනය වන අයුරු පසුගිය ද කැමරා ඇසට හසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සාගර නිල් වර්ණයෙන් ගනුදෙනුකරුගේ ඇණවුමට අනුව තැනූ රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x