පර්සිට ලක්‍ෂ 50ක් පිරිනමයි . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්  පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ පර්සි අබේසේකර  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ඇති තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ මහත්මයෙක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර ඒ ඔහුගේ සෞඛ්‍ය වියදම් සඳහා එම මුදල පරිත්‍යාග කළ බවයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කටානේ ඉඩමකට ගම්පහ දේශපාලකයෝ වලිකති . . .

Tue Sep 19 , 2023
කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරාන ග්‍රාමසේවක වසමේ ඉඹුල්ගස්වාඩිය අක්කර 60ක් පමණ වන රජයේ ඉඩමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු එකතු වී කූඨ ලෙස කුණුකොල්ලයට ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතට පැවරී ඇති මෙම ඉඩමේ දැනට කටාන පොලිස් ස්ථානය, සමුපකාර ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x