අද රාත්රියේදී අරලියගහ මන්දිරයේදී සිදුවන දේ
මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද(06) රාත්රියේ කැදවා තිබෙන බව වාර්තා වේ.
එම රැස්වීම රාත්රී 07.30ට අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතයි.
රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්යවරයා විසින් එම සාකච්ඡාව කැඳවා ඇති බවට වාර්තා වේ.
The post අගමැති හදිසි රැස්වීමක් කැඳවයි appeared first on Aruna.