පසුගිය සතියේ අමාත්‍යාංශ වල ප්‍රගතිය පිලිබද කැදවූ රහස්‍ය වාර්තාවේ බහුතර අමාත්‍යාංශවල ප්‍රගතිය, කාර්යක්ෂමතාව හා ඵලදායීතවය ඉතාම අවම මට්ටමක පවතින බව වාර්තා විය. ඊට මූලිකම හේතුව අත්දැකීම් අඩු අමාත්‍යවරුන් පත්කිරීම හා කොතරම් ජේශ්ඨයින් වුවත් සමහරුන්ට තම අමාත්‍යාංශවල ඇති ගැටළු විසදාගැනීමට පවා නොහැකිවී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. තවද ඔවුන් ජනතා ප්‍රශ්න […]
කාටූන්
මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි. විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ, මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය. වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර […]