පැරිසියේ සිනගෝගයට මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල කර වසර 42 කට පසුව එම ප්‍රහාරය එල්ල කළ බවට චෝදනාවට ලක්වූ ලෙබනන්- කැනේඩියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුව පැරිසියේ අධිකරණයකින් වරදකරු ලෙස නම් කර තිබේ. විනිසුරුවරයා විවෘත උසාවියේ ප්‍රකාශ කර ඇත්තේ 1980 ඔක්තෝම්බර් මස 03 වනදා එම බෝම්බය ඇටවූ තරුණයා මේ වන විට 69 හැවිරිදි වියේ […]

  ලොව සුපිරි ධනවතෙකු වන එලෝන් මස්කගේ “ස්පේස් එක්ස්” සමාගමේ රොකට්ටුව පළමු අත්හදා බැලීමේදීම උඩු ගුවනේදී පුපුරා ගොස් තිබෙනවා. සමස්ථ ලෝකයේම අවධානය දිනූ “ස්ටාර් ශිප්” ලෙස නම් කර තිබූ මෙම දැවැන්ත රොකට්ටුව සිය මංගල ගමනේදීම පුපුරා යන්නේ එය උඩුගුවනට එක් කර මිනිත්තු දෙකත් – තුනත් අතර කාලයක් ගතවෙද්දී වීම විශේෂත්වයක්. මෙම […]

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමට රැස්ව සිටි පිරිස සමත්ව ඇති […]

මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් පිරිසක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කළා. හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ගම්මානයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා […]

යුක්‍රේන් ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් දිගින් දිගටම විදෙස් පුවත් වාර්තා වුණා. ඒ අනුව මේවනවිට එවැනි තවත් වාර්තාවක් පළ වී තිබීම විශේෂත්වයක්. විදෙස් මාධ්‍ය පවසන පරිදි එහි දැක්වෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් පෙළෙන […]

කෘතිම බුද්ධිය භාවිතයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර  තිබෙනවා. එය අන්තර්ජාලය හරහා දැන්වීම් කියවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. “Fedha” නමින් හඳුන්වන කෘතිම බුද්ධි නිවේදිකාව සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී […]

මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොකෝ නම් සුනඛයෙකුට පශු වෛද්‍යවරු ප්‍රතිකාර කර තිබේ. කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගයේ මිශ්‍ර සුනඛයෙකි. නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට මෙම සුනඛයා පුරුදුව සිට ඇති අතර ඔහුගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු […]

ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බව ය. 2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ […]

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම කාන්තාවන්ට පළමුව කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරනු ලබයි.ඉන් අනතුරුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වන්නේ. මේ වන විටත් ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය […]

ක්‍රිප්ටෝ නමැති නීති විරෝධි මුදල් ආයෝජන ව්‍යාපාරයට ශ්‍රී ලාංකිකයන් 8000 කට අධික පිරිසක් ගොදුරු වී ඇති බවත් ඉන් වංචා කර ඇති මුදල රුපියල් බිලියන 15 කට අධික බවත් අල්ජසිරා රූපවාහිනි සේවාව මුල්වරට හෙළි කර තිබෙනවා. මෙම හොර ජාවාරමට සම්බන්ධ විදේශිකයන් දෙදෙනකු ඇතුළු රැසකගේ බැංකු ගිණුම් මහ බැංකුව විසින් තහනම් කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.