වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි. ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය. ඉකුත් 21වැනිදා ඩක්වර්ත්ගේ මරණය සිදුව ඇතැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම […]

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි. ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි මතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද වාර්තා වෙයි. ඒ අනුව මෙම පෙර වැරදි ද සමඟ […]

චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම්කිරීම සිදුකර ඇති බව සඳහන්ය. 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ඇති චමරි අතපත්තු ලකුණු 415ක් රැස්කරගෙන තිබේ. aruna

ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විශිෂ්ටයෙක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ ක්‍රිකට් ලොව බිහි වූ ශ්‍රේෂ්ටතම පිතිකරුවකු වන විවියන් රිචර්ඩ්ස් හට උපහාර පිණිස මුදල් නෝට්ටුවකට ඔහුගේ රුව ඇතුළත් කිරීමට නැගෙනහිර කැරිබියන් දූපත් බැංකුව තීරණය කොට ඇත. ඩොලර් 2ක වටිනාකමින් යුතු මෙම නෝට්ටුව නැගෙනහිර කැරිබියන් දූපත්හි භාවිතය සඳහා ලබාදෙන බවටද නිවේදනය වී […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග […]

ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස මෙවර ඉන්දියාවේ පැවති තරගාවලිය ලෝක වාර්තාවක් පිහිටුවා ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) පවසයි. ඒ අනුව ලක්ෂ 12කට වැඩි පිරිසක් (1,250,307) ක්‍රීඩාංගණයට විත් තරගය නරඹා ඇතැයි අයිසීසීය දත්ත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පැවති සති හයක තරගාවලියට අමතරව වැඩිම ප්‍රේක්ෂකයින් […]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා  ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ. නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන් ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා පැවති උත්සවයේ දී ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික […]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කර ලබාගත් තහනමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. තමා අසත්‍යයක් පවසන්නේ නම් මේ පිළිබඳව පාකිස්ථානු ක්‍රිකට් […]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව […]

ටී-බනිස් සාක්කුවේ දාගෙන, ජාතික වගකීම කරට අරන් පිටියට ආපු ලොකු අයියාට මහේලගෙන් ලියුමක් අයි. සී. සී සදාතනික විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක් වූ සුපිරි පිතිකරු අරවින්ද දි සිල්වාට, අදාළ ලැයිස්තුවේ සාමාජිකයෙකු වන මහේල ජයවර්ධන සුබ පැතුම් එක් කරමින් යොමු කළ ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළ කොට තිබුණි. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.