චීන – කිර්ගිස්තාන් දේශ සීමාවේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ප්‍රාදේශීය බලධාරීන් භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වෙත ළඟා වීමට කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ෂින්හුවා රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය […]