අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට නීතිඥ භාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග ට එරෙහි පැමිණිල්ල සලකා බැලීමේ කටයුතුවලින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක සමාජික විනිසුරුවරු තිදෙනා අද (03) ඉවත් වූහ. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල […]

වාරය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී  “උපයන විට බද්දට” යටත් වීමට සිදුවීම මීට හේතුව වී තිබේ.  වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා […]

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ. මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට […]

අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා […]

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනකුට නොවැම්බර් මස 16 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට වැටුප් ගෙවන ලෙසට පසුගිය 08 වෙනිදා නිකුත් කළ අධිකරණ නියෝගය කඩ කරමින් අධිකරණයට […]

කොන්දේසියකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. විජේදාස රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. “මේ දඬුවම ලබාදීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි. සාමාන්‍ය සිද්ධියක්, අපරාධයක් සම්බන්ධවත් නෙවෙයි. මේ දඬුවම ලබාදීලා තියෙන්නෙ අධිකරණයට අපහාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.