ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (25) සිදුවූ රිය අනතුරට සම්බන්ධ තුන්වන වාහනයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. එම වාහන දෙකේ රියදුරන් තවත් තුන්වැනි වාහනයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස අධිවේගී […]

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ […]

අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.