මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර ද, එදින පස්වරු 1.00 සිට 3.00 දක්වා […]

අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාගය දෙපාර්තමේන්තුව පවසයි. සියලුම අයුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘ DoE ’ වෙත පිවිස උපදෙස් […]

අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල යෙදෙන පරීක්ෂකවරුනට දිනකට රුපියල් 2000/=ක අවම දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමිව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. එසේම ඇගයීම් මධ්‍යස්ථානයේ දුර අනුව දිනකට රුපියල් 2,900ක දීමනාවක් ලබාදීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වල නිරතවන […]

විදුලිය බිල 70% කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ආපස්සට හරවා ගන්නා ලෙස මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත. ඇමැතිවරුන් තවත් පිරිසක් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විදුලි බිල වැඩිකිරිමේ තීරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචිමාර්ගවලින් […]

අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. එපමණක් නොව පාසල් කාල සටහන් මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයද ඒ අනුව කල් දැමීමට සිදුවන බව ඇමැතිවරයා කීවේය. උසස් පෙළට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.