පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර ඇත. ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියා අසීෆ් අලී සර්දාරි වේ. අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටියි. සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය […]