කඳුකර කොටියන් රාත්රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති. රාත්රියට නිවාස ආසන්නයටම පැමිණෙන කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති. කඳුකර කොටියන් නිවෙස්වලට පැමිණ […]