ආගමික නායකයන් යනු බදු නොගෙවන කෝටිපතියන් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති. ජනතාව විවිධ දුක් ගැට විඳිමින් උපයාගන්නා දෙයට ආදායම් බදු කරගන්නා ලෙසම ආගමික ස්ථාන වලින්ද බදු අය කිරීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ බවද උන්වහන්සේ කියා සිටිති. එනිසා අනිවාර්යයෙන්ම සෑම ආගමක ස්ථානයකින්ම ආදායම් බද්දක් […]

ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ […]

මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CCට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට නියමිතව ඇත. මෙලෙස එන්ජින් ධාරිතාවට අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවර පවත්වාගෙන යාමට බව එම සංගමය පෙන්වා […]

මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන සියලු පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් පනතට සංශෝධන කෙටුම්පතක් රජය ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.