රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බවත් විගණකාධිපතිවරයා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර හා දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයකින් විගණනයක් සිදු කළ යුතු […]