සමස්ථ ලංකා පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (23) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි. එහිදි නව වාර්තාවක් පිහිටුවීමට වලල ඒ. රත්නායක විදුහලේ තරුෂි කරුණාරත්න සමත් වුණි. ඒ මීටර 400 ඉසව්ව තප්පර 53.21කදී නිමා කරමිනි. මීට පෙර තිබූ වාර්තාව හිමි කරගෙන සිටියේ ඩී. එම්. අයි. ඩී. කරුණාරත්න ක්‍රීඩිකාව විසිනි. ඇය දක්වා තිබූ […]

ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව මෙවර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් චීනයේ Hangzhou නගරයේ දී අද (08) පැවැත්විය.  මෙවර ආසියානු ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක වාර්තා 15ක්, ආසියානු වාර්තා 37ක් සමඟින් ආසියානු ක්‍රීඩා උළෙලේදී මීට පෙර පිහිට වූ වාර්තා 170ක් බිඳී හෙළීමට සමත් වූ […]

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා පැවසීය. තරුෂි වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට […]

සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 50 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ චීනයේ හැන්ජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය. මැතිව් ඉසව්ව නිම කිරිමට ගත කළ කාලය තත්පර 24.58 කි. කෙසේ වෙතත්, මැතිව් අබේසිංහ ට එහි හිමි වූයේ 6 වැනි ස්ථානයයි.  

මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට වෙළඳ සේවා ක්‍රීඩා සමාජයේ ජනිදු ලක්විජය සමත් විය. ඒ තත්ත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කරමිනි. ජනිදු ලක්විජය එම වාර්තාව පිහිටවනු ලැබුවේ එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා අද (20) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුන තරග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.