කොළඹ තරු පහේ හෝටලයක දින දහයක් පුරා පවත්වන ආහාර ප්‍රදර්ශනයකට නිසි අවසරයකින් තොරව එංගලන්තයෙන් ගෙන්වූ හරක් හා ඌරු මස් කිලෝ තුන්සියයක් පමණ සෞඛ්‍ය අංශ භාරයට ගෙන ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය නොගැනීමත්, මෙම මස් නිකුත් කළ එංගලන්ත සමාගමෙන් ඒවා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කරන කිසිදු සහතිකයක් නොමැතිකම නිසාත් සිය […]