දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණි. එම අවස්ථාවට කොරියානු ශ්රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය. දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීය. දකුණු කොරියානු නාවික හමුදාව ප්රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්රමෝපාය […]