ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන් ම මකා දමා හෝ වෙනස් කර ඇති බවත් මෙයින් බහුතරය සිදුවී ඇත්තේ ජනතාව ඉන්ධන […]

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට ජාත්‍යන්තරය ඉදිරියට ගොස් අකමැත්තෙන් හිඟා කෑමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඉතා අසීරුවෙන් ගෙවා දමන ලද එම යුගයට යළි ගමන් කිරීමට කිසිවෙකුත් කැමති නැති වනු ඇතැයිද හෙතෙම සදහන් කරයි. ජාතික පෙල පොත් බෙදා දීමේ උත්සවය කොල්ලූපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පැවති අවස්ථාවේ එය අමතමින් […]

රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත. මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.