පිරවුම්හල් අසල ඉන්ධන පෝලිම් . . .

රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති.

ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත.

මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ හඳුනා ගන්නා ලද ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඇමති කංචන විජේසේකර කියා සිටියි

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මවගේ ගෑස් ලොරිය පුත්‍රයා සොරකම් කරයි . . .

Mon Jun 5 , 2023
ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ නිවසට ඇතුළුවි ඇති සැකකරු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවට අනාවරනය වෙයි. මෙම ව්‍යාපාරික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x