ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරේ . . .

පත්කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය සැප්තැම්බර් 19 දින දක්වා අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිනන්නේ පොලිසියද අපරාධකරුවන්ද - අජිත් රෝහණගෙන් අභියෝගයක් . . .

Mon Sep 12 , 2022
දකුණු පළාත තුළ පසුගිය ජුනි මස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුල තුවක්කුකරුවන්ගේ වෙඩි තැබිම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවත් තව සති 06 ක් යනවිට දිනන්නේ පොලිසියද අපරාධකරුවන්ද කියා බලාගත හැකි බැව් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ පවසයි. ආයුධ අරගෙන සැරිසැරිමට මෙන්ම මේ අයුරින් පුද්ගලයින් ඝාතනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x