සමස්ත දේශපාලන පද්ධතියම තර්ජනයට ලක් වෙලා

රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක්

ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම තර්ජනයට ලක්ව ඇති බවයි.

The post සමස්ත දේශපාලන පද්ධතියම තර්ජනයට ලක් වෙලා appeared first on Aruna.

Next Post

2022 Grammy Premiere උත්සවය නරඹන ආකාරය

Sun Apr 3 , 2022
සංගීතයේ විශාලතම රාත්‍රිය ආරම්භ කිරීම සඳහා, LeVar Burton Grammy සම්මාන උළෙලේ මංගල උත්සවය පවත්වයි, එහිදී 2022 Grammy ජයග්‍රාහකයින්ගෙන් අතිමහත් බහුතරයක් ප්‍රකාශයට පත් කෙරේ. උත්සවය ඉරිදා (අප්‍රේල් 3) සවස 3:30 ට සජීවීව ET/12:30 pm PT live.Grammy.com සහ YouTube (පහත). ආරම්භක අංකයට මැඩිසන් කනිංහැම්, ෆාලු, නෙනෙනා ෆ්‍රීලෝන්, කලනි පීආ, ජෝන් පොපර් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.