‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්නැයි කිරිඇල්ලත් ඉල්ලයි‘

රටට අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දී වහාම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(11) පැවසීය.

Next Post

අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්

Wed May 11 , 2022
ඇඳිරි නීතිය කඩ නොකොට අරගලය කරන්නේ කොහොමද? ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් සිදුවී ඇත. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතා කර මෙම සංශෝධන අරගලකරුවන්ට මෙම නිවේදනය විකාශනය කර ඇත. සම්පූර්ණ නිවේදනය පහතින් “මෙය ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන නිවේදනයයි. ආරක්ෂක පනත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.