ජනාධිපති දීර්ඝ විදෙස් සංචාරයක . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම නිල විදේශ සංචාරයන් දෙකක නිරත වීමට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.

දින 12 ක සංචාරයක් වන මෙහිදී ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සහ උගන්ඩාවේ පැවැත්වීමට නියමිත සමුළු දෙකක් සදහා සහභාගී වෙයි.

ජනාධිපති ඇතුළු පිරිස ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට තවත් ගුවන් යානයකින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

CIDයට අලුත් DIG කෙනෙක් . . .

Sat Jan 13 , 2024
වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පත්කර තිබේ. ඔහු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්ව සිටි සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ගණේමුල්ල සංජීව ඇතුළු සංවිධාන අපරාධකරුවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරියෙක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x