‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායක ‘අරුණ’ ට පැවසීය. එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. ‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් […]
කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා
රුහුණු කතරගම දේවාලයේ පවුම් 38ක් බර රන් තැටියක් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවිමට එම දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ. රුහුණු කතරගම මහා දේවාලයට පුජා කළ පවුම් 38ක් බරින් යුත් රත්‍රන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට මෙම දෙදෙනාට චෝදනා එල්ලවී ඇත. කතරගම […]