රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්. එම […]

කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිවලට තබන පඬුරු මුදල් සියයට පනහකින් පමණ අඩු කර ඇති බව වාර්තාවේ. එහි ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු පඬුරු නිවෙස් වලට රැගෙන යන බවට හෙළිදරව් වීම වීමයි. කතරගම දේවාලයට පූජා වට්ටියට ලබා මුදල් ලබාදීම වෙනුවට මහාදේවාල පරිශ්‍රයේ පිහිටා ඇති […]

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා අද නියෝග කළේය.   කොළඹ අපරාද දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් […]

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ  චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) පොලිසියට බාර වීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ […]

ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තැන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.