කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව . . .

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත.

ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්.

එම වසරේ දෙසැම්බර් මස 31 වනදා එම ශේෂය රුපියල් 57,574,491.92ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අදාල වාර්තාව පහතින්,

 

Gallery

– Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශ්‍රාමිකයනුත් TIN අංකයක් ලබාගත යුතුයි . . .

Sun Jan 7 , 2024
ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x