වීථියේ යාචකයාගේ සහ ලොතරැයි අලෙවිකරුවාගේ සිට රටේ ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද රාජ්‍ය සේවයේ කම්කරුවාගේ සිට පරිපාලන සේවයේ ඉහළ තනතුරු හොබවන ඇතැමුන්ද දැනටත් පාතාලයට නන් අයුරින් සම්බන්ධ බව නොරහසකි. ඊට හේතු කාරණා බොහෝය.  ඉන්ටපෝල් හෙවත් අන්තර්ජාතික පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ පාතාල නායකයන් දෙදෙනකුට හොර රහසේ මෙරටින් පැන යාම සඳහා […]

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සැකකරු දැනට විදෙස් ගතව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. මෙම රංගන ශිල්පිනිය හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.