මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු අද (25) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙක් බවයි. එම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව […]