ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න […]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් , මේ පිළිබඳ සියලු තතු […]

මේ දිනවල සමාජ මාධ්‍යය තුළ කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වී තිබුණා. ඒ, ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් වන ‘ලසිත් මාලිංග’ පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර එම දරුවා සොයාදෙන ලෙස සිදු කර තිබූ ඉල්ලීමත් සමඟයි. දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා පදිංචි වී සිටින්නේ, වීරවිල […]

තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි. තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවද පැවසූ ඔහු ලෝකේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ […]

රටක ජීවනාලිය වන් දරු පරපුර පරිඝණක තාක්ෂණයෙන් සහ පහසුකම්වලින්ද සවිබල ගැන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට ඊයේ (03) පරිත්‍යාග කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වුණා. එහිදී විපක්ෂනායකවරයා පාසල් සිසුන් සමග ක්‍රිකට් ගැහීමටත් කටයුතු කළා.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.