රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත් අතර ප්‍රමාණයක් රෝහල්වල ඇති බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය. ශ්‍රී ලංකා කායික රෝග විද්‍යාතනය ඊයේ (13 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි කායික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLCIM යනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දැක්වීය. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව […]
කායික රෝග
රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]