පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි. මෙම දරුවා අද දහවල් කිසිවකුට නොදන්වා අලියා බැද සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම සිද්ධි සිදුව ඇති බව පොලිසිය කියයි. අලියා පෑගීම […]