මාස 6 ක පිරිමි දරුවෙකු හට සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාරයකින් පසු තද දුඹුරු ඇස්, තද නිල් පැහැ ගැන්වී තිබෙන පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ. අදාළ දරුවා දිනක් උණ සහ කැස්සකින් පෙලීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට දින 3 ක් Favipiravir […]